Presidential Secretariat of Sri Lanka

කොමිෂන් සභාවේ සාමාජිකයින්

ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

අනු අංකය නම තනතුර
01 ආචාර්ය නෙලුම් දීපිකා උඩගම මහත්මිය සභාපති  හා සාමාජික
02 හමීඩ් ගසාලි හුසේන් මහතා සාමාජික
03 සාලිය කේ.එම්. පීරිස් මහතා සාමාජික
04 අම්බිකා සත්කුනනාදන් මහතා සාමාජික
05 ආචාර්ය උපනන්ද විදානපතිරණ මහතා සාමාජික

 

සීමා නීර්ණ කොමිෂන් සභාව

01 දේවලිංගම්  කනගරත්නම් මහතා සභාපති සහ සාමාජික
02 ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක මහත්මිය සාමාජික
03 මහාචාර්ය ෂාහුල් හමීඩ් හස්බුල්ලා සාමාජික

 

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව

01 බී එන් අයි එෆ් ඒ වික්‍රමසූරිය මහතා සභාපති සහ සාමාජික
02 පී ඒ ඩී සී ආර් පෙරේරා මහතා සාමාජික
03 ඩී ඊ ආර් සී වෙඩික්කාර මහත්මිය සාමාජික
04 මේයන් වාමදේවන් මහතා සාමාජික
05 ඒ එන් ෆොන්සේකා මහතා සාමාජික

 

රාජ්‍ය සේවා කොමිෂන් සභාව

01 ධර්මසේන දිසානායක මහතා සභාපති සහ සාමාජික
02 අබ්දුල් සලාම් අබ්දුල් වයිඩ් මහතා සාමාජික
03 ධරණී විජයතිලක මෙනවිය සාමාජික
04 ආචාර්ය ප්‍රකාශ් රාමනුජම් මහතා සාමාජික
05 විජෙයලක්ෂ්මී ජෙගරාසසින්ගම් සාමාජික
06 සන්ති නිහාල් සෙනෙවිරත්න මහතා සාමාජික
07 සුගතදාස රනුග්ගේ මහතා සාමාජික
08 ඩී එල් මෙන්ඩිස් මහතා සාමාජික
09 එස් ඒ සී සරත් විජේවර්ධන ජයතිලක මහතා සාමාජික

 

ජාතික පොලිස් කොමිෂන් සභාව

01 මහාචාර්ය එස් ටී හෙට්ටිගේ මහතා සභාපති සහ සාමාජික
02 පී එච් මනතුංග මහතා සාමාජික
03 සාවිත්‍රී දර්ශනී විජේසේකර මෙනෙවිය සාමාජික
04 ඇන්ටන් බෙනඩික්ට් ජෙයනාදන් මහතා සාමාජික
05 වයි එල් එච් සවාහිර් මහතා සාමාජික
06 දොන් තිලක් පද්මනාග කොල්ලුරේ මහතා සාමාජික
07 ට්‍රෙවර් පර්සිවල් ෆ්‍රෑන්ක් ද සිල්වා මහතා සාමාජික

 

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව

01 විනිසුරු ටයිටස් බෝධිපාල වීරසූරිය මහතා සභාපති සහ සාමාජික
02 විනිසුරු ඩබ් ලාල් රන්ජිත් සිල්වා මහතා සාමාජික
03 චන්ද්‍රනාත් නෙවිල් ගුරුගේ මහතා සාමාජික
04 ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අධ්‍යක්ෂ ජනරාල්

 

මැතිවරණ කොමිෂන් සභාව

01 ඩබ් ඩබ් මහින්ද දේශප්‍රිය මහතා සභාපති සහ සාමාජික
02 නලින් ජයන්ත අබේසේකර මහතා සාමාජික
03 රත්නජීවන් හර්බට් හූල් මහතා සාමාජික

 

මූල්‍ය කොමිෂන් සභාව

01 අර්ජුන මහේන්ද්‍රන් මහතා නිල බලයෙන්පත්වන සාමාජිකයින්
02 ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතා
03 උදිත හරිලාල් පළිහක්කාර මහතා සභාපති සහ සාමාජික
04 වී කනගසභාපති මහතා සාමාජික
05 ආචාර්ය එච් එම් සෆ්රුල්ලා මහතා සාමාජික

 

විගණන සේවා කොමිෂන් සභාව

01 එච් එම් ගාමිණී විජේසිංහ මහතා – විණකාධිපති සභාපති සහ සාමාජික
02 අයි ගාමිණී අබේරත්න මහතා සාමාජික
03 වේළුපිල්ලේ කන්දසාමි මහතා සාමාජික
04 විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ මහතා සාමාජික
05 ඩබ් ඒ සෝමපාල පෙරේරා මහතා සාමාජික
Visits: 199

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular