Presidential Secretariat of Sri Lanka

ජාතික ක්‍රියාකාරී සැළසුම්

  • ප්‍රථම ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2016 – 2018)
  • 2016 ඔක්තෝම්බර් 11 වන දින ප්‍රථම ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කරලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
  • ප්‍රථම විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම පහත සබැඳි ඔස්සේ ලබාගත හැක.
සිංහල පිටපත

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව  ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2016 – 2018)

දෙමළ පිටපත

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව  ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2016 – 2018)

ඉංග්‍රීසි පිටපත

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව  ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2016 – 2018)

දෙවන ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2018 – 2020)
මුලින් විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ පැවැති විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය පසුව එනම් 2018 අප්‍රේල් මාසයේදී ජනාධිපති ලේකම් යටතට පවරා ගැනිණි. ඉදිරි දෙවසර සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ කටයුතු මේ වන විට ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් සිදු කෙරේ.

අවශ්‍ය තොරතුරු එක්රැස් කිරීම පහත දිස්ත්‍රික්කවල මහජන උපදෙස් ලබාගැනීමේ සම්මන්ත්‍රණ සංවිධානය කොට තිබුණි.

  • කොළඹ
  • යාපනය
  • පුත්තලම
  • ත්‍රිකුණාමලය
  • මහනුවර
  • කෑගල්ල
  • අනුරාධපුරය
  • ගාල්ල
  • බදුල්ල

දෙවන ජාතික ක්‍රියාකාරී සැලැස්මට ඔබගේ අදහස් ඉදිරිපත්කිරීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් එම අදහස් ogp.progress@gmail.com වෙත එවන්න

Visits: 108

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular