Presidential Secretariat of Sri Lanka

කැබිනට් අමාත්‍යවරු

නම ධුරය
1 ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, පා.ම. මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය
2 ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, පා.ම. බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍ය
3 ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, පා.ම. නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය
4 ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, පා.ම. අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය
5 ගරු ආරුමුගන් තොණ්ඩමන් මැතිතුමා, පා.ම. ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය
6 ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, පා.ම. විදේශ සබඳතා අමාත්‍ය
7 ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, පා.ම. නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය
8 ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමා, පා.ම. ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය
9 ගරු පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිනිය, පා.ම. කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය
10 ගරු පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිනිය, පා.ම. සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය
11 ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා, පා.ම. තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය
12 ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා, පා.ම. උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය
13 ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, පා.ම. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
14 ගරු චමල් රාජපක්ෂ මැතිතුමා, පා.ම. මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන
15 ගරු චමල් රාජපක්ෂ මැතිතුමා, පා.ම. අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය
16 ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා, පා.ම. අධ්‍යාපන අමාත්‍ය
17 ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා, පා.ම. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය
18 ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා, පා.ම. මාර්ග සහ මහාමාර්ග අමාත්‍ය
19 ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා, පා.ම. වරාය හා නාවික කටයුතු අමාත්‍ය
20 ගරු විමල් වීරවංශ මැතිතුමා, පා.ම. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
21 ගරු විමල් වීරවංශ මැතිතුමා, පා.ම. කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය
22 ගරු මහින්ද අමරවීර මැතිතුමා, පා.ම. මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය
23 ගරු මහින්ද අමරවීර මැතිතුමා, පා.ම. විදුලිබල හා බලශක්ති අමාත්‍ය
24 ගරු එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා, පා.ම. පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍ය
25 ගරු එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා, පා.ම. ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය
26 ගරු රමේෂ් පතිරණ මැතිතුමා, පා.ම. වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය
27 ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා, පා.ම. කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය
28 ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා, පා.ම සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය
Visits: 1412

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular