Presidential Secretariat of Sri Lanka

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු

අනු අංකය නම රාජ්‍ය අමාත්‍යාංශය
1 එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා ලේකම්

ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය

2 මහාචාර්ය රංජිත් දිසානායක මහතා ලේකම්

නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

3 එස්. සේනානායක මහතා ලේකම්

වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

4 එම්.සී.එල්. රුද්‍රිගු මහතා ලේකම්

ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

5 එස්.එච්.ඒ.එන්.ඩී. අබේරත්න මහත්මිය ලේකම්

ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

6 බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා ලේකම්

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

7 ඩී.ඒ.ඩබ්ලිව්. වනිගසූරිය මහතා ලේකම්
දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය
8 මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා ලේකම්

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය

9 ඩී.එස්. විජේසේකර මහත්මිය ලේකම්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

10 එල්.ඩී. සේනානායක මහත්මිය ලේකම්

ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍යාංශයට

11 ආර්.එස්.එම්.වී. සෙනෙවිරත්න මහත්මිය ලේකම්

දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යාංශය

12 ඒ.එස්. පද්මලතා මහත්මිය ලේකම්

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

13 කේ.එච්.ඩී.කේ. සමරකෝන් මහතා ලේකම්

විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශය

14 එම්.ඒ.බී.වී. බණ්ඩාරනායක මහතා ලේකම්

තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

15 එම්. දේවසුරේන්ද්‍ර මහතා ලේකම්

බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය

16 ඒ.එච්.කේ.ජේ. චන්ද්‍රසිරි මහතා ලේකම්

කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය

17 එස්.ජී. විජයබන්දු මහතා ලේකම්

රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

18 එස්. අරුමෙයිනායගම් මහතා ලේකම්

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

19 එම්.එස්.එස්.එස්. ප්‍රනාන්දු මහතා ලේකම්

සංචාරක ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

20 සී.එස්. ලොකුහෙට්ටි මහතා ලේකම්

තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය

21 ජී.සී. කරුණාරත්න මහත්මිය ලේකම්

මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය

22 ඒ. සේනානායක මහතා ලේකම්

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

23 එම්.අයි. අමීර් මහතා ලේකම්

අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය

24 ඩී.ඩී. මාතරආරච්චි මහතා ලේකම්

සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍යාංශය

25 එන්.පි.වි.සී. පියතිලක මහතා ලේකම්

වරාය සංවර්ධන කටයුතු  අමාත්‍යාංශය

26 ඊ.එම්.එම්.ආර්.කේ. ඒකනායක මහත්මිය ලේකම්

ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය

27 කේ.ඩබ්ලිව්.ටී.එන්. අමරතුංග මහත්මිය ලේකම්

මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

28 ඒ.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.  එන්.කේ. වීරසේකර මහත්මිය ලේකම්

වනජීවී සම්පත් රාජ‍්‍ය අමාත්‍යාංශය

29 ඩබ්ලිව්.ඒ.ඩී.සී. රූපසිංහ මහත්මිය ලේකම්

පරිසර රාජ්‍ය අමාත්‍යාංශය

30 කේ.ඒ.කේ.ආර්. ධර්මපාල මහතා ලේකම්

ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය

31 කේ.ජී.ඒ. අලවත්ත මහත්මිය ලේකම්

සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය

32 ආර්. විජයලෙච්චුමී මහත්මිය ලේකම්

ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

33 අනුරාධ විජේකෝන් මහතා ලේකම්

තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

34 පී.එච්.ඒ. විමලවීර මහතා ලේකම්

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය

35. එස්.ටී. කොඩිකාර මහතා ලේකම්

නිවාස රාජ්‍ය අමාත්‍යාංශය

36. බී.එන්.එම්. බාලසූරිය මහතා ලේකම්

අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍යාංශය

Visits: 889

Most popular