Presidential Secretariat of Sri Lanka

සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම – 2021 අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කිරීම

ජනාධිපති කාර්යාලය සඳහා භාණ්ඩ, සේවා හා වැඩ සපයා ගැනීම සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට අදාළ අයදුම්පත් භාර ගැනීම 2020.12.11 දිනෙන් අවසන් කිරීමට නියමිතව තිබුණද රටතුළ පවතින Covid – 19 වසංගත තත්වය හේතුවෙන් අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2020.12.24 දින දක්වා සති 02කින් දීර්ඝ කර ඇත.

මීට අදාළ දැන්වීම බාගතකිරීම්වල දැක්වේ.

පුවත්

Most popular