Presidential Secretariat of Sri Lanka

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට ජනපති අතින් පත්වීම් ….

නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය             කලින් හෙබ වූ පදවිය

01-  එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය   –      දිසා විනිසුරු

02- ආර්.එල්. ගොඩවෙල මහතා                                   –      දිසා විනිසුරු

03- වී. රාමකමලන් මහතා                                             –      දිසා විනිසුරු

04- යු.ආර්.වී.බී. රණතුංග මහතා                                 –      දිසා විනිසුරු

05- එස්.එච්.එම්.එන්. ලක්මාලි මෙනවිය                      –      අතිරේක දිසා විනිසුරු

06- ඩී.ජී.එන්.ආර්. ප්‍රේමරත්න මහතා                          –      දිසා විනිසුරු

07- ඩබ්ලිව්.ඩී. විමලසිරි මෙනවිය                                  –      අතිරේක දිසා විනිසුරු

08- එම්.එම්.එම්. මිහාල් මහතා                                     –      ප්‍රධාන මහෙස්ත්‍රාත්

09- මහී විජේවීර මහතා                                                  –      දිසා විනිසුරු

10- අයි.පී.ඩී. ලියනගේ මහතා                                        –      අතිරේක දිසා විනිසුරු

11- ජේ. ට්‍රොට්ස්කි මහතා                                                –       දිසා විනිසුරු

12- එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය                          –       රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

පුවත්

Most popular