- 2022 දී වෛද්‍යාධාර වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් ගෙවයි
- 2023 දී ජනාධිපති අරමුදලේ කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ පුළුල්ව ඉටුකිරීමට ජනපතිගෙන් උපදෙස්
- වෛද්‍යාධාර ලෙස ගෙවනු ලබන දීමනා වැඩි කිරිමට හා වෛද්‍යාධාර ගෙවනු ලබන රෝග ලැයිස්තුව ද යාවත්කාලීන කිරීමට සැලසුම්
