අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අනු අංකය | නම | තනතුර |
1. | ගරු විශ්‍රාමික විනිසුරු ඊවා වනසුන්දර මැතිතුමිය | සාමාජික හා සභාපති |
2. | ගරු විශ්‍රාමික විනිසුරු දීපාලි විජේසුන්දර මැතිතුමිය | සාමාජික |
3. | සී.එන්. වාකිෂ්ඨ මහතා | සාමාජික |
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
අනු අංකය | නම | තනතුර |
1. | ගරු විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ මැතිතුමිය | සාමාජික හා සභාපති |
2. | වී. නානායක්කාර මහතා | සාමාජික |
3. | ඒ. ෂන්මුගනාදන් මෙනවිය | සාමාජික |
4. | එම්.එච්.එන්. කරුණාසිරි මහතා | සාමාජික |
5. | පූජ්‍ය කළුපහන පියරතන ස්වාමීන්වහන්සේ | සාමාජික |
මැතිවරණ කොමිෂන් සභාව
අනු අංකය | නම | තනතුර |
1. | එන්. ජී පුංචිහේවා මහතා | සාමාජික හා සභාපති |
2. | එස්.බී. දිවාරත්න මහතා | සාමාජික |
3. | එම්.එම්. මොහොමඩ් මහතා | සාමාජික |
4. | කේ.පී.පී. පතිරණ මහතා | සාමාජික |
5. | පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය | සාමාජික |
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
අනු අංකය | නම | තනතුර |
1. | ගරු විශ්‍රාමික විනිසුරු ජගත් බාලපටබැදි මැතිතුමා | සාමාජික හා සභාපති |
2. | අයි. සුගතදාස මහත්මිය | සාමාජික |
3. | වෛද්‍ය ටී.ආර්.සී. රුබේරු මහතා | සාමාජික |
4. | ඒ.එල්.එම්. සලීම් මහතා | සාමාජික |
5. | එල්. ලියනගම මහතා | සාමාජික |
6. | ඩී. ගෝමස් මහතා | සාමාජික |
7. | ඩී. ජයවීර මහතා | සාමාජික |
8. | ඩබ්ලිව්.එච්. පියදාස මහතා | සාමාජික |
9. | එස්. අරුමේනායගම් මහතා | සාමාජික |
සීමා නිර්ණය කොමිෂන් සභාව
අනු අංකය | නම | තනතුර |
1. | එම්. දේශප්‍රිය මහතා | සාමාජික හා සභාපති |
2. | ජේ.ආර්.ඩබ්ලිව්. දිසානායක මහතා | සාමාජික |
3. | පී.එච්.ජී. ප්‍රේමසිරි මහතා | සාමාජික |
මුදල් කොමිෂන් සභාව
අනු අංකය | නම | තනතුර |
1. | එස්. අබේසිංහ මහතා | සාමාජික හා සභාපති |
2. | එස්. සාමිතම්බි මහතා | සාමාජික |
3. | ජනාධිපති නීතිඥ රාසික් ෆාරුක් මහතා | සාමාජික |
ජාතික පොලිස් කොමිෂන් සභාව
අනු අංකය | නම | තනතුර |
1. | සී. ප්‍රනාන්දු මහතා | සාමාජික හා සභාපති |
2. | එස්. ලියනගම මහතා | සාමාජික |
3. | ඒ.එස්.පී.එස්.පී. සංජීව මහතා | සාමාජික |
4. | එන්.එස්.එම්. සම්සුදීන් මහතා | සාමාජික |
5. | ජී. වික්‍රමගේ මහතා | සාමාජික |
6. | පී. පෙරේරා මහතා | සාමාජික |
7. | ටී.පී. පරමේෂ්වරන් මහතා | සාමාජික |