ගාමිණී සේදර සෙනරත් මහතා, අග්‍රාමාත්‍ය ලේකම්
ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා, අමාත්‍ය මණ්ඩල ලේකම්
නම | අමාත්‍යාංශය | |
1. | ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා | ලේකම් මහාමාර්ග අමාත්‍යාංශය |
2. | ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා | ලේකම් ඉඩම් අමාත්‍යාංශය |
3. | ජේ.ජේ. රත්නසිරි මහතා | ලේකම් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය |
4. | ජගත් පී. විජේවීර මහතා | ලේකම් ජනමාධ්‍ය අමාත්‍යාංශය |
5. | රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා | ලේකම් වැවිලි අමාත්‍යාංශය |
6. | ඩී.එම්.අනුර දිසානායක මහතා | ලේකම් වාරිමාර්ග අමාත්‍යාංශය |
7. | එම්.එම්.පි.කේ. මායාදුන්නේ මහතා | ලේකම් අධිකරණ අමාත්‍යාංශය |
8. | වසන්තා පෙරේරා මහත්මිය | ලේකම් විදුලිබල අමාත්‍යාංශය |
9. | එස්. හෙට්ටිආරච්චි මහතා | ලේකම් සංචාරක අමාත්‍යාංශය |
10. | එස්.ආර්. ආටිගල මහතා | ලේකම් මුදල් අමාත්‍යාංශය |
11. | ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න | ලේකම් ආරක්ෂක අමාත්‍යාංශය |
12. | එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා | ලේකම් කම්කරු අමාත්‍යාංශය |
13. | ආර්.එම්.අයි. රත්නායක මහත්මිය | ලේකම් ධිවර අමාත්‍යාංශය |
14. | එම්.කේ.බී. හරිස්චන්ද්‍ර මහතා | ලේකම් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය |
15. | එන්.බී. මොන්ටි රණතුංග මහතා | ලේකම් ප්‍රවාහන අමාත්‍යාංශය |
16. | ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා | ලේකම් ජල සම්පාදන අමාත්‍යාංශය |
17. | ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය | ලේකම් වෙළඳ අමාත්‍යාංශය |
18. | මේජර් ජනරාල් සංජීව මුණසිංහ | ලේකම් සෞඛ්‍ය අමාත්‍යාංශය |
19. | මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.කේ. සුමේධ පෙරේරා | ලේකම් කෘෂිකර්ම අමාත්‍යාංශය |
20. | යූ.ඩී.සී. ජයලාල් මහතා | ලේකම් වරාය හා නාවික අමාත්‍යාංශය |
21. | අනුරාධ විජේකෝන් මහතා | ලේකම් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය |
22. | කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය | ලේකම් බලශක්ති අමාත්‍යාංශය |
23. | වෛද්‍ය අනිල් ජාසිංහ මහතා | ලේකම් පරිසර අමාත්‍යාංශය |
24. | මහාචාර්ය කපිල පෙරේරා මහතා | ලේකම් අධ්‍යාපන අමාත්‍යාංශය |
25. | මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා | ලේකම් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය |
26. | අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ | ලේකම් විදේශ අමාත්‍යාංශය |
27. | සිරිනිමල් පෙරේරා මහතා | ලේකම් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය |
28. | ජයන්ත ද සිල්වා මහතා | ලේකම් තාක්ෂණ අමාත්‍යාංශය |
29. | මේපර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් | ලේකම් මහජන ආරක්ෂක අමාත්‍යාංශය |
30. | අනූෂ පැල්පිට මහතා | ලේකම් කර්මාන්ත අමාත්‍යාංශය |