Follow Us:

Tuesday, Aug 26
නොවැම්බර් 17, 2024

අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට පෙරවරුවේදී..

නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ හෙට (18) පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය.

ඒ අනුව, සියලුම කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු එම අවස්ථාවේදී දිවුරුම් දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.

Top