Follow Us:

Wednesday, Jul 02

ජනාධිපති ලේකම් කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා, විධායකයේ ප්‍රධානියා, රජයේ ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදාවල සේනාධිනායකයා වේ. ජනාධිපති කාර්යාලය “ජනාධිපති ලේකම් කාර්යාලය”,වෙතින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති යුතුකම්, වගකීම් සහ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන පරිපාලන හා ආයතනික රාමුව සපයනු ලැබේ.

වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලය ගාලු මුවදොර පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටා තිබේ. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක යුගයක් නියෝජනය කරන මෙම පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මීට වසර 82 කට පෙර, පැරණි ගෘහ නිර්මාණ ශෛලීන් පහෙන් එකක් වන “අයෝනියානු ශෛලීයට“ අනුව නිර්මාණය කර ඇති අකර පෙනුමෙන් අතෑන්ස් හි ඇක්‍රොපොලීස් කඳු මුදුනේ “ඇතීනා“ නම් ග‍්‍රීක දෙවඟන වෙනුවෙන් ඉදිකර ඇති ප‍්‍රධාන දෙව්මැදුර වන පාතිනන් ගොඩනැගිල්ලට සමාන අන්දමින් ඉදිකර තිබේ.

පුවත්

ජූලි 1, 2025

ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු මෙරට ආයෝජන…

ආයෝජන වලදී සිදු වූ දූෂණය පිළිබඳ අමිහිරි අත්දැකීම් තවත් නැහැ ජනපති පවසයි ශ්‍රී ලංකාවේ බලශක්ති,…
ජූලි 1, 2025

“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුම්වත්…

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන්…
ජූලි 1, 2025

මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනාධිපති…

මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුදැරියන්ට පාසල් අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින්…
ජූනි 30, 2025

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන…

විනය සහ මනුෂ්‍යත්වයේ ජීවය යළි කැඳවාගෙන එමින් අධ්‍යාත්මිකව සංවර්ධනය වූ සමාජයක් ගොඩනැඟිය යුතුයි – ජනපති…
ජූනි 28, 2025

‘Dream Destination’- දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ…

රට නව තලයකට ඔසවා තැබීමේදී දියුණු පොදු ප්‍රවාහන සේවාවක් පිළිබඳ රජය විශේෂ අවධානයක් යොමු කර…
ජූනි 28, 2025

කෘත්‍රීම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ…

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය (AI) යොදා ගත…
Top