Follow Us:

Saturday, Nov 15
මැයි 20, 2025

උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස තනුජා මුරුගේසන් මහත්මිය පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස තනුජා මුරුගේසන් මහත්මිය පත් කරනු ලැබ ඇත.

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්මිය වෙත පිළිගන්වනු ලැබිණි.

Top