Follow Us:

Saturday, Aug 09

List of Secretaries

# Name Portfolio
1 ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති ලේකම්
2 ජී.පී සපුතන්ත්‍රී මහතා අග්‍රාමාත්‍ය ලේකම්
3 එච්.එස්.එස්. තුයියකොන්තා මහතා ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය
4 ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම මහතා ලේකම්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
5 මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල මහතා ලේකම්, බලශක්ති අමාත්‍යාංශය
6 ඩී.පී. වික්‍රමසිංහ මහතා ලේකම්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය
7 ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනවිය ලේකම්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
8 කේ.එම්.ජී.එස්. නාලක කලුවැව මහතා ලේකම්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
9 කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය ලේකම්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
10 කේ.ඒ. විමලේන්තිරරාජා මහතා ලේකම්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
11 වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලේකම්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය
12 ඩබ්ලිව්. පී. සේනාධීර මහතා ලේකම්, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
13 ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා ලේකම්,, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
14 ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා ලේකම්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
15 අරුණි රණරාජ මහත්මිය ලේකම්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
16 කේ.ආර්.උඩුවාවල මහතා ලේකම්, පරිසර අමාත්‍යාංශය
17 යූ.ජී. රංජිත් ආරියරත්න මහතා ලේකම්, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය
18 ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා ලේකම්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය
19 එස්. ආලෝකබණ්ඩාර මහතා ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
20 එස්.එම්. පියතිස්ස මහතා ලේකම්, කම්කරු අමාත්‍යාංශය
21 වයි එල් මොහොමඩ් නවාවි මහතා ලේකම්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය
22 එම්.ඒ.එල්.එස්.එන්.කේ. මන්ත්‍රිනායක මහතා ලේකම්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය
23 ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය ලේකම්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
24 ටී.ආර්.ඩබ්ලිව්.එස්. ධනපාල මහතා ලේකම් (වැ.බ.), ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය
25 බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ලේකම්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
26 ඒ.එච්.එම්.යූ. අරුණ බණ්ඩාර මහතා ලේකම්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
Top