Follow Us:

Friday, Jul 11

ජනාධිපති ලේකම් කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා, විධායකයේ ප්‍රධානියා, රජයේ ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදාවල සේනාධිනායකයා වේ. ජනාධිපති කාර්යාලය “ජනාධිපති ලේකම් කාර්යාලය”,වෙතින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති යුතුකම්, වගකීම් සහ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන පරිපාලන හා ආයතනික රාමුව සපයනු ලැබේ.

වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලය ගාලු මුවදොර පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටා තිබේ. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක යුගයක් නියෝජනය කරන මෙම පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මීට වසර 82 කට පෙර, පැරණි ගෘහ නිර්මාණ ශෛලීන් පහෙන් එකක් වන “අයෝනියානු ශෛලීයට“ අනුව නිර්මාණය කර ඇති අකර පෙනුමෙන් අතෑන්ස් හි ඇක්‍රොපොලීස් කඳු මුදුනේ “ඇතීනා“ නම් ග‍්‍රීක දෙවඟන වෙනුවෙන් ඉදිකර ඇති ප‍්‍රධාන දෙව්මැදුර වන පාතිනන් ගොඩනැගිල්ලට සමාන අන්දමින් ඉදිකර තිබේ.

පුවත්

ජූලි 10, 2025

ජනපති සහ ගේට්ස් පදනමේ නියෝජිතයින් හමු වෙයි

කෘෂි කර්මාන්ත, ආහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල සහයෝගිතාව ශක්තිමත් කිරීමට අවධානය ජනාධිපති…
ජූලි 10, 2025

ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන ළමුන් වෙනුවෙන් දිවා සුරැකුම්…

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන…
ජූලි 10, 2025

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක…
ජූලි 9, 2025

ජාතික පර්යේෂණ ප්‍රමුඛතා හඳුනා ගැනීමට නව කමිටුවක්

ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පළමුවරට මෙරට ජාතික පර්යේෂණ අවශ්‍යතා…
ජූලි 9, 2025

කළුතර නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ…

බස්නාහිර සහ දකුණු පළාත අතර ප්‍රධාන නගරය ලෙස කළුතර නගරය සංවර්ධනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම…
ජූලි 9, 2025

මොණරාගල විජයබාහු ද්විතියික විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනාධිපති ලේකම්…

මොණරාගල විජයබාහු ද්විතියික විද්‍යාලයේ සිසුසිසුවියන්ට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගි…
Top