Follow Us:

Tuesday, Jul 15

ජනාධිපති ලේකම් කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා, විධායකයේ ප්‍රධානියා, රජයේ ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදාවල සේනාධිනායකයා වේ. ජනාධිපති කාර්යාලය “ජනාධිපති ලේකම් කාර්යාලය”,වෙතින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති යුතුකම්, වගකීම් සහ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන පරිපාලන හා ආයතනික රාමුව සපයනු ලැබේ.

වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලය ගාලු මුවදොර පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටා තිබේ. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක යුගයක් නියෝජනය කරන මෙම පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මීට වසර 82 කට පෙර, පැරණි ගෘහ නිර්මාණ ශෛලීන් පහෙන් එකක් වන “අයෝනියානු ශෛලීයට“ අනුව නිර්මාණය කර ඇති අකර පෙනුමෙන් අතෑන්ස් හි ඇක්‍රොපොලීස් කඳු මුදුනේ “ඇතීනා“ නම් ග‍්‍රීක දෙවඟන වෙනුවෙන් ඉදිකර ඇති ප‍්‍රධාන දෙව්මැදුර වන පාතිනන් ගොඩනැගිල්ලට සමාන අන්දමින් ඉදිකර තිබේ.

පුවත්

ජූලි 15, 2025

ජනපති සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානීන් අතර…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ, ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් ඒ. අල්-මර්ෂද්…
ජූලි 13, 2025

සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීම සඳහා එක්සත් ජාතීන්ගේ…

සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව එක්සත්…
ජූලි 12, 2025

ජනපති සහ අපනයන කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශ්ව…

එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබූ තීරු බදු ප්‍රතිශතය අඩු කර ගැනීමට…
ජූලි 12, 2025

කුරුණෑගල මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය…

කුරුණෑගල, මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ හා ත්‍රිකුණාමලය ශ්‍රී කෝණේශ්වර හින්දු විද්‍යාලයේ සිසු සිසුවියන් හට ඔවුන්ගේ…
ජූලි 11, 2025

රජය වෙන් කළ ප්‍රාග්ධන වියදම් නිසි පරිදි…

ජනපති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දේශපාලන අධිකාරියෙන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලයි මෑත කාලයේ ආණ්ඩුවක්…
ජූලි 11, 2025

ජනතාවට උසස් ජීවන තත්ත්වයක් උදා කර දීම…

හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනපති කියයි රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට…
Top