Follow Us:

Tuesday, Sep 02

ජනාධිපති ලේකම් කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා, විධායකයේ ප්‍රධානියා, රජයේ ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදාවල සේනාධිනායකයා වේ. ජනාධිපති කාර්යාලය “ජනාධිපති ලේකම් කාර්යාලය”,වෙතින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති යුතුකම්, වගකීම් සහ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන පරිපාලන හා ආයතනික රාමුව සපයනු ලැබේ.

වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලය ගාලු මුවදොර පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටා තිබේ. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක යුගයක් නියෝජනය කරන මෙම පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මීට වසර 82 කට පෙර, පැරණි ගෘහ නිර්මාණ ශෛලීන් පහෙන් එකක් වන “අයෝනියානු ශෛලීයට“ අනුව නිර්මාණය කර ඇති අකර පෙනුමෙන් අතෑන්ස් හි ඇක්‍රොපොලීස් කඳු මුදුනේ “ඇතීනා“ නම් ග‍්‍රීක දෙවඟන වෙනුවෙන් ඉදිකර ඇති ප‍්‍රධාන දෙව්මැදුර වන පාතිනන් ගොඩනැගිල්ලට සමාන අන්දමින් ඉදිකර තිබේ.

පුවත්

සැප්තැම්බර් 1, 2025

ජනපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක

අද (01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වු ජනාධිපති…
සැප්තැම්බර් 1, 2025

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන්…

සියලු සීමාවන් සහ වෙනස්කම් දෙවැනි කොට ක්‍රීඩාවෙන් ජනතාව එක් කළ හැකියි – ජනපති පසුගිය ජනාධිපතිවරණයේදී…
සැප්තැම්බර් 1, 2025

යාපනය පුස්තකාලයේ ඊ- පුස්තකාල වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්…

යාපනය පුස්තකාලය ඊ-පුස්තකාලයක් (e-library) ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්යෙන් අද…
සැප්තැම්බර් 1, 2025

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය…

ලබන වසර වන විට රජය සමඟ සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු මාර්ගගත ක්‍රම (Online)…
සැප්තැම්බර් 1, 2025

යාපනය මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ තුන්වන…

උතුරේත්, දකුණේත් ජනතාවට සමෘද්ධිමත් රටක් ගොඩනඟා දීමට රජය කැපවී කටයුතු කරනවා – ජනපති ධීවර ජනතාවට…
සැප්තැම්බර් 1, 2025

ජනපති අද යාපනයේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ…
Top