
psofzDmp නොවැ. නොවැම්බර් 2024
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරයි
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇති අතර, එය රටේ අපේක්ෂිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය පියවරක් වන බව ද අවධාරණය කර තිබේ. නොවැම්බර් 26 වන දා මූල්‍ය ප්‍රජාවේ සාමාජිකයින් අමතමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජිවා මහත්මිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අනුව ශ්‍රී ලංකාව මෙතෙක් ළගාකරගත් ප්‍රගතිය සහ තිරසාර ණය මට්ටම් සාක්ෂාත් කර ගැනීම සඳහා දැක්වූ සාමූහික ප්‍රයත්නය පෙන්වා දෙමින්...