නම | ධුරය | |
1. | ගරු චමල් රාජපක්ෂ මැතිතුමා, පා.ම. | රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය |
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය | ||
2. | ගරු සුසිල් ප්‍රේමජයන්ත් මැතිතුමා, පා.ම. | අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය |
3. | ගරු පියංකර ජයරත්න මැතිතුමා, පා.ම. | විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය |
4. | ගරු දුමින්ද දිසානායක මැතිතුමා, පා.ම. | සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය |
5. | ගරු දයාසිරි ජයසේකර මැතිතුමා, පා.ම. | බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය |
6. | ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා, පා.ම. | සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය |
7. | ගරු සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමිය, පා.ම. | ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය |
8. | ගරු අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා, පා.ම. | පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය |
9. | ගරු නිමල් ලාන්සා මැතිතුමා, පා.ම. | ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය |
10. | ගරු ජයන්ත සමරවීර මැතිතුමා, පා.ම. | ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය |
11. | ගරු රොෂාන් රණසිංහ මැතිතුමා, පා.ම. | පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය |
12. | ගරු කනක හේරත් මැතිතුමා, පා.ම. | සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් වතු ආශ්රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය |
13. | ගරු විදුර වික්‍රමනායක මැතිතුමා, පා.ම. | ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය |
14. | ගරු ජානක වක්කුඹුර මැතිතුමා, පා.ම. | උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය |
15. | ගරු විජිත බේරුගොඩ මැතිතුමා, පා.ම. | දහම් පාසැල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය |
16. | ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමා, පා.ම. | සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය |
17. | ගරු මොහාන් ද සිල්වා මැතිතුමා, පා.ම. | පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය |
18. | ගරු ලොහාන් රත්වත්ත මැතිතුමා, පා.ම. | මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය |
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය |
||
19. | ගරු දිලුම් අමුණුගම මැතිතුමා, පා.ම. | වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය |
20. | ගරු විමලවීර දිසානායක මැතිතුමා, පා.ම. | වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය |
21. | ගරු තාරක බාලසූරිය මැතිතුමා, පා.ම. | කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය |
22. | ගරු ඉන්දික අනුරුද්ධ මැතිතුමා, පා.ම. | ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය |
23. | ගරු කංචන විජේසේකර මැතිතුමා, පා.ම. | විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය |
24. | ගරු සනත් නිශාන්ත මැතිතුමා, පා.ම. | ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය |
25. | ගරු සිරිපාල ගමලත් මැතිතුමා, පා.ම. | මහවැලි කලාප ආශ්රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය |
26. | ගරු අනුරාධ ජයරත්න මැතිතුමා, පා.ම. | ග්‍රාමීය කුඹුරු හා ආශ්රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය |
27. | ගරු සදාසිවම් වියාලේන්ද්‍රන් මැතිතුමා, පා.ම. | පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය |
28. | ගරු තේනුක විදානගමගේ මැතිතුමා, පා.ම. | ග්‍රාමීය හා පාසැල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය |
29. | ගරු සිසිර ජයකොඩි මැතිතුමා, පා.ම. | දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය |
30. | ගරු පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා, පා.ම. | කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය |
31. | ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා, පා.ම. | වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය |
32. | ගරු ඩී. වී. චානක මැතිතුමා, පා.ම. | ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය |
33. | ගරු ඩී. බී. හේරත් මැතිතුමා, පා.ම. | පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය |
34. | ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, පා.ම. | වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය |
35. | ගරු නාලක ගොඩහේවා මැතිතුමා, පා.ම. | නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය |
36. | ගරු ජීවන් තොන්ඩමන් මැතිතුමා, පා.ම. | වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය |
37. | ගරු අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා, පා.ම. | මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය |
38. | ගරු සීතා අරඹෙපොල මැතිතුමිය, පා.ම. | නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය |
39. | ගරු චන්න ජයසුමන මැතිතුමා, පා.ම. | ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය |