|
නම |
ධුරය |
1. |
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා, පා.ම. |
මුදල් අමාත්‍ය |
2. |
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා, පා.ම. |
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය |
3. |
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා |
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය |
4. |
ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, පා.ම. |
කම්කරු අමාත්‍ය |
5. |
ගරු ජී. එල්. පීරිස් මැතිතුමා, පා.ම. |
අධ්‍යාපන අමාත්‍ය |
6. |
ගරු පවිත්‍රා දේවි වන්නිආරච්චි මැතිතුමිය, පා.ම. |
සෞඛ්‍ය අමාත්‍ය |
7. |
ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, පා.ම. |
විදේශ අමාත්‍ය |
8. |
ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමා, පා.ම. |
ධීවර අමාත්‍ය |
9. |
ගරු ගාමිණි ලොකුගේ මැතිතුමා, පා.ම. |
ප්‍රවාහන අමාත්‍ය |
10. |
ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා, පා.ම. |
වෙළඳ අමාත්‍ය |
11. |
ගරු ආර්. එම්. සී. බී. රත්නායක මැතිතුමා, පා.ම. |
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය |
12. |
ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, පා.ම. |
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය |
13. |
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා, පා.ම. |
ජනමාධ්‍ය අමාත්‍ය |
14. |
ගරු චමල් රාජපක්ෂ මැතිතුමා, පා.ම. |
වාරිමාර්ග අමාත්‍ය |
15. |
ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා, පා.ම. |
විදුලිබල අමාත්‍ය |
16. |
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා, පා.ම. |
මහාමාර්ග අමාත්‍ය |
17. |
ගරු විමල් වීරවංශ මැතිතුමා, පා.ම. |
කර්මාන්ත අමාත්‍ය |
18. |
ගරු මහින්ද අමරවීර මැතිතුමා, පා.ම. |
පරිසර අමාත්‍ය |
19. |
ගරු එස්. එම්. චන්ද්‍රසේන මැතිතුමා, පා.ම. |
ඉඩම් අමාත්‍ය |
20. |
ගරු මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමා, පා.ම. |
කෘෂිකර්ම අමාත්‍ය |
21. |
ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා, පා.ම. |
ජල සම්පාදන අමාත්‍ය |
22. |
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමා, පා.ම. |
බලශක්ති අමාත්‍ය |
23. |
ගරු රමේෂ් පතිරණ මැතිතුමා, පා.ම. |
වැවිලි අමාත්‍ය |
24. |
ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා, පා.ම. |
සංචාරක අමාත්‍ය |
25. |
ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමා, පා.ම. |
වරාය හා නාවික අමාත්‍ය |
26. |
ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා, පා.ම. |
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය |
27. |
ගරු අලි සබ්රි මැතිතුමා, පා.ම. |
අධිකරණ අමාත්‍ය |
28. |
ගරු සරත් වීරසේකර මැතිතුමා, පා.ම. |
මහජන ආරක්ෂක අමාත්‍ය |