දැක්ම සහ මෙහෙවර දැක්ම “වසර 2048 දී පූර්ණ සංවර්ධිත ශ්‍රී ලංකාවක්” මෙහෙවර සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම උදෙසා වන සියලු අරමුණු සහ ඉලක්ක කාර්යක්ෂමව හා සඵලදායී ලෙස ඉටුකර ගැනීම පිණිස නිවැරදි දිශානතියක් කරා රාජ්‍යය යොමු කිරීම.
විස්තීර්ණ ණය පහසුකමට අදාළ විධිවිධානය සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටු අනුමැතිය ලබා ගනී