Presidential Secretariat of Sri Lanka

ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් වාහන අයිතිකරුවන්ට භාරදීමට පියවර

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භාරදීමට  තීරණය කෙරේ.

ඒ සදහා අදාළ පියවර ගන්නා ලෙස රජය  වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස්  දී තිබේ.

පුවත්

Most popular