Presidential Secretariat of Sri Lanka

විශ්‍රාම යන නීතිපති ජනපති හමුවෙයි

විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලීවේරා මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.

දප්පුල ද ලිවේරා මහතාගේ සේවය අගය කළ ජනාධිපතිතුමා ඔහුගේ විශ්‍රාම දිවියට සුභාශිංසන පළ කළේය. ඔහු මෙරට 47 වන නීතිපතිවරයායි.

වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

පුවත්

Most popular