Presidential Secretariat of Sri Lanka

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු

නම ධුරය
1. ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ලේකම්
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය
2. සිරිනිමල් පෙරේරා මහතා ලේකම්
නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු
රාජ්‍ය අමාත්‍යාංශය
3. ජයන්ත ද සිල්වා මහතා ලේකම්
ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
4. කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ලේකම්
සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
රාජ්‍ය අමාත්‍යාංශය
5. එස්.ටී. කොඩිකාර මහතා ලේකම්
ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යාංශය
6. එම්.එන්. රණසිංහ මහතා ලේකම්
කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර,
එළවළු, පලතුරු, මිරිස්, ළූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන
හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය
7. ඩී.පී.ජී. කුමාරසිරි මහතා ලේකම්
වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය
8. එච්.කේ.ඩී.ඩබ්ලිව්.එම්.එන්.බී. හපුහින්න මහතා ලේකම්
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන
රාජ්‍ය අමාත්‍යාංශය
9. එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ලේකම්
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
10. තිස්ස හේවාවිතාන මහතා ලේකම්
පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත   කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා
අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය
11. එම්.ඒ.බි.වී. බණ්ඩාරනායක මහතා ලේකම්
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන
රාජ්‍ය අමාත්‍යාංශය
12. ඩී.ඩී. මාතරආරච්චි මහතා ලේකම්
ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත
සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
13. එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා ලේකම්
දහම් පාසැල්,  පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය
14. ඒ. සේනානායක මහතා ලේකම්
කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
15. ඒ.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.එන්.කේ.  වීරසේකර මහත්මිය ලේකම්
දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා
සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය
16. කේ.එච්.ඩී.කේ. සමරකෝන් මහතා ලේකම්
සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
17. මහාචාර්ය රංජිත් දිසානායක මහතා ලේකම්
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය
18. මේජර් ජනරාල් (විශ්‍රාමික) ඩබ්ලිව්.පී.පී. ප්‍රනාන්දු මහතා ලේකම්
ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
19. කේ.එම්.එස්.ඩී. ජයසේකර මහත්මිය ලේකම්
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම්
හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය
20. එල්.එල්.ඒ. විජේසිරි මහතා ලේකම්
වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
21. ආචාර්ය එම්. උපාලි සේදර මහතා ලේකම්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
22. ජේ.එම්. ටී. බණ්ඩා මහතා ලේකම්
සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් වතු ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය
හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
23. ආර්. සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය ලේකම්
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු
රාජ්‍ය අමාත්‍යාංශය
24. කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා ලේකම්
ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන
රාජ්‍ය අමාත්‍යාංශය
25. එස්.එම්.ඩී.එල්.ඩී. අල්විස් මහතා ලේකම්
වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත
රාජ්‍ය අමාත්‍යාංශය
26. ජයන්ත චන්ද්‍රසෝම මහතා ලේකම්
විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන,  බහුදින ධීවර කටයුතු
හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය
27. කේ.එච්. රවීන්ද්‍ර සමරවික්‍රම මහතා ලේකම්
ග්‍රාමීය හා පාසැල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
28. එස්.එම්. පියතිස්ස මහතා ලේකම්
මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
29. වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ලේකම්
පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග
වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
30. බි.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතා ලේකම්
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය
31. එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා ලේකම්
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙ‍ළෙඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය
32. කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ මහත්මිය ලේකම්
ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන
කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
33. වෛද්‍ය ආර්.එම්. සමන් කුසුම්සිරි රත්නායක මහතා ලේකම්
ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය
34. ආර්.එම්.සී.එම්. හේරත් මහත්මිය ලේකම්
මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා  ජනාවාස පොදු යටිතල පහසුකම්
සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
35. දීපා ලියනගේ මහත්මිය ලේකම්
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්
රාජ්‍ය අමාත්‍යාංශය
36. ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර මහතා ලේකම්
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය
37. ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර මහතා ලේකම්
පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත
රාජ්‍ය අමාත්‍යාංශය
38. එස්.ජේ.එස්. චන්ද්‍රගුප්ත මහතා ලේකම්
ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
39. කේ.ජී. විජේසිරි මහතා ලේකම්
ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන
රාජ්‍ය අමාත්‍යාංශය
40. එස්.ඩී. පාඬිකෝරාල මහතා ලේකම්
උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය,
ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

Most popular