Presidential Secretariat of Sri Lanka

නව ආණ්ඩුකාරවරුන් හයදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති.

පළාත් හයක් (06) සඳහා නව ආණ්ඩුකාරවරුන් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති.

ඒ අනුව,

1. බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර –  වෛද්‍ය සීතා අරඹේපොල

2. මධ්‍යම පළාත් ආණ්ඩුකාර –  ලලිත් යූ ගමගේ

3. ඌව පළාත් ආණ්ඩුකාර – රාජා කොල්ලුරේ

4. දකුණු පළාත් ආණ්ඩුකාර – ආචාර්ය විලි ගමගේ

5. වයඹ පළාත් ආණ්ඩුකාර – ඒ. ජේ. එම්. මුසම්මිල්

6. සබරගමු පළාත් ආණ්ඩුකාර – ටිකිරි කොබ්බෑකඩුව

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම සිදුවිය.

පුවත්

Most popular