Presidential Secretariat of Sri Lanka

නැගෙනහිර සහ උතුරු මැද නව ආන්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

නැගෙනහිර සහ උතුරු මැද පළාත සඳහා පත්කෙරුණු නව ආන්ඩුකාරවරු අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

නැගෙනහිර පළාත් ආණුඩුකාර ලෙස අනුරාධා යහම්පත් මහත්මිය පත් කර තිබෙන අතර. උතුර මැද පළාත් ආණ්ඩුකාර ධූරයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා දිවුරුම් දුන්නේ ය.

පුවත්

Most popular