Presidential Secretariat of Sri Lanka

පොදුජන පෙරමුණේ ජය සහතික කරනු පිණිස ජනපති හෙට (10) මාතලේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ශක්තිමත් කරමින් හෙට (ජූලි 10) මාතලේට යයි. මහ මැතිවරණයට තරග කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සහතික කරනු පිණිස ජනාධිපතිතුමා මාතලේ දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට ද සහභාගී වෙයි.

ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් හෙට (10) දවස පුරා දිස්ත්‍රික්කය තුළ සංවිධාන කර ඇති ජනහමු මෙසේය.

පුවත්