Presidential Secretariat of Sri Lanka

අමාත්‍ය මණ්ඩල සංශෝධනය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (16) දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි සංශෝධනය කර තිබේ.

    • ජී.එල්. පීරිස් මහතා                          –  විදේශ අමාත්‍ය
    • දිනේෂ් ගුණවර්ධන මහතා            – අධ්‍යාපන අමාත්‍ය
    • පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය    – ප්‍රවාහන අමාත්‍ය
    • කෙහෙළිය රඹුක්වැල්ල මහතා     – සෞඛ්‍ය අමාත්‍ය
    • ගාමිණි ලොකුගේ මහතා               – විදුලිබල අමාත්‍ය
    • ඩලස් අලහප්පෙරුම මහතා          – ජනමාධ්‍ය අමාත්‍ය
    • නාමල් රාජපක්ෂ මහතා                – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධූරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය

පුවත්

Most popular