දෙවන එළිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින්, ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ ශ්‍රී ලංකා ජාතික ධජය සමග එක්සත් රාජධානියේ ධජය ද අද (19) දින අඩකුඹු කර තිබූ අයුරු.

දෙවන එළිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින්, ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ ශ්‍රී ලංකා ජාතික ධජය සමග එක්සත් රාජධානියේ ධජය ද අද (19) දින අඩකුඹු කර තිබූ අයුරු.
• අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් වූ පූර්ව සාකච්ඡාවක් අද...
හතරවන හා පස්වන කාර්මික විප්ලවවල නව කර්මාන්ත තාක්ෂණය හා මුසුවූ ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය මෙරට කර්මාන්ත තුළට හඳුන්වා දෙමින් රට තුළ කාර්මික අධ්‍යාපනික හා පුහුණු අවස්ථා වැඩිදියුණු කළ යුතු බව...
අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය 28 වැනිදා සවස 2.30ට...
ජනාධිපති කාර්යාලය
ගාලු මුවදොර
කොළඹ 01
ශ්‍රී ලංකාව
+94 11 2354354
+94 11 2340340
ps@presidentsoffice.lk
Copyright © 2023. Created by Information & Communication Technology Unit.