Presidential Secretariat of Sri Lanka

ජාතික සම්මාන

ශ්‍රි ලංකාවේ අතිගරු ජනාධිපතිතුමන් විසින් පිරිනමන ලද ජාතික සම්මාන

        ශ්‍රී ලංකා අභිමාන

1986 01 රණසිංහ ප්‍රේමදාස
1993 02 ඩිංගිරි බණ්ඩා ‍විජේතුංග
2005 03 ආතර් සී ක්ලාක්
04 ලක්ෂ්මන් කදිරගාමර්
2007 05 ලෙස්ටර් ජේම්ස් පීරිස්
06 ක්‍රිස්ටෝපර් ග්‍රෙගරි වීරමන්ත්‍රී
07 අහන්ගමගේ ටියුඩර් ආරියරත්න

දේශමාන්‍ය

 

1986 01 පොල්වත්තආරච්චිගේ රොමියෙල් ඇන්තනීස්
02 ගාමිණී කොරයා
03 මොහොමඩ් කාසිම් මොහොමඩ් කලීල්
04 මාලගේ ජෝර්ජ් වික්ටර් පෙරේරා විජේවික්‍රම සමරසිංහ
05 මිලියානි ක්ලෝඩ් සත්‍සෝති
06 වික්ටර් තෙන්නකෝන්
1987 07 එඩ්වින් ෆීලික්ස් ඩයස් අබේසිංහ
08 නෙවිල් තීසියස් ධර්මපාල කනකරත්න
09 වයිතිලිංගම් මානිකවාසගර්
10 විජේසිංහ මුදියන්සේලාගේ තිලකරත්න
1988 11 හෙක්ටර් විල්ප්‍රඩ් ජයවර්ධන
12 තම්පයියා සිවඥානම්
1989 13 ශිවකුමාරන් පසුෂකි
1990 14 දොන් සේපාල ආටිගල
15 නන්දදේව විජේසේකර
16 බදියුදීන් මහමුද්
17 බාලකුමාර මහාදේව
18 නානායක්කාරවසම් ජේම්ස් මුදලිගේ
1991 19 එඩ්වඩ් ලයනල් සේනානායක
20 වෝල්ටර් ජෙෆ්රි මොන්ටෙගු ජයවික්‍රම
21 කනපතිපිල්ලෙයි විලියම් දේවනායගම
22 නිශ්ශංක පරාක්‍රම වි‍ජේරත්න
23 සිවාගමී වෙරීනා ඔබේසේකර
24 ක්‍රිස්ටෝපර් ග්‍රෙගරි වීරමන්ත්‍රී
25 නෙවිල් උබේසිංහ ජයවර්ධන
26 අයිවන් සමරවික්‍රම
27 චන්ද්‍රපාල් චන්මුගම්
28 අබ්දුල් කෆූර් මොහමඩ් අමීර්
1992 29 මොහමඩ් අබ්දුල් බාකීර් මාකර්
30 හේවා කොමානගේ ධර්මදාස
31 ආනන්ද වැයිහේන පල්ලියගුරු
32 එඩ්වින් ලොකුබණ්ඩා හුරුල්ලේ
33 අබ්දුල් මජීඩ් මොහමඩ් සහබ්දීන්
34 සුපියා සර්වනන්ද
35 ලීනස් සිල්වා
36 නිශ්ශංක විජේවර්ධන
1993 37 ජෙප්‍රි මැනිං බාවා
38 චන්දන ඊලියන් කුරේ
39 ෆීලික්ස් ස්ටැන්ලි ක්‍රිස‍්ටෝපර් පෙරේරා කල්පගේ
40 හෙන්රි විජයකෝන් තම්බයියා
41 ඇලෙක්සැන්ඩර් රිචඩ් උඩුගම
42 පොන්න විග්නරාජා
43 නියෝල් විමලසේන
1994 44 ජයන්ත බණ්ඩාර කැලෑගම
45 ජීවක ලලිත් බුපේන්ද්‍ර කොතලාවල
46 නන්දදාස කෝදාගොඩ
47 ගොඩ්ෆ්‍රි ගුණතිලක
48 අරුලානාදම් යෙසුදියම් සැමුවෙල් ඥානම්
49 නුගේගොඩ ගබඩාගේ පබිලිස් පණ්ඩිතරත්න
50 සුරේන්ද්‍ර රාමචන්ද්‍රන්
51 දැරණියගලගේ බැසිල් අයිවර් පීරිස් සමරනායක සිරිවර්ධන
1996 52 දුලිප් මෙන්ඩිස්
53 අර්ජුන රණතුංග
1998 54 චරිත ප්‍රසන්න ද සිල්වා
55 කෙන් බාලේන්ද්‍ර
56 ඩොරීන් විනිෆ්‍රීඩා වික්‍රමසිංහ
57 තමරා කුමාරි ඉලංගරත්න
58 ඉලංග දේවප්‍රිය වික්‍රමනායක්‍ර
59 රජේන්ද්‍ර කාලිදාස් විමල ගුණසේකර
60 වර්නන් ලොරෙන් බෙන්ජමින් මෙන්ඩිස්
61 හර්මන් ලෙනාර්ඩ් ද සිල්වා
62 ඇරිස් තෝමස් අබ්‍රහම් කෝවෝ(ර්)
63 රන්ජිත් අබේසූරිය
64 ඩන්කන් වයිට්
65 ක්‍රිස්ටෝපර් රාජින්ද්‍ර පානබොක්කේ
66 වන්නකුවත්තවඩුගේ දොන් අමරදේව
67 චිත්‍රසේන
2005 68 අමරනන්ද සෝමසිරි ජයවර්ධන
69 ඒ එච් ෂෙරීෆ්ඩීන්
70 ඈෂ්ලි ද වොස්
71 අසෝක කාන්තිලාල් ජයවර්ධන
72 බ්‍රැඩ්මන් වීරකෝන්
73 චන්ද්‍රානන්ද සිල්වා
74 ඩී බැසිල් ගුණසේකර
75 ඩී එච් එස් ජයවර්ධන
76 ජේ බී පීරිස්
77 ජයරත්න බණ්ඩා දිසානායක
78 ජෝෂප් එවර්ඩ් ඩෙනිස් පෙරේරා
79 කන්දෙකුමාර කපුගොඩගමගේ ජෝතියරත්න විජේදාස
80 එල් ඩී සිරිල් හේරත්
81 ලලිත් ද මෙල්
82 එම් ඩි ඩී පීරිස්
83 එම් ටී ඒ ෆර්කාන්
84 මහේෂ් අමලීන්
85 මනෝ සෙල්වනාදන්
86 නිහාල් ජිනසේන
87 පී දේව රුද්‍රිගෝ
88 පී එච් මෙන්ඩිස්
89 පී රාමනාදන්
90 පිලිප් රේවත විජේවර්ධන
91 ප්‍රේමසිරි සෝමදාස
92 රාධිකා කුමාරස්වාමි
93 රොහාන් ද සේරම්
94 රෝලන්ඩ් සිල්වා
95 සෝහි ඊ කැප්ටන්
96 සුනිල් මෙන්ඩිස්
97 ඩබ් ඩී ලක්ෂ්මන්
98 විලියම් අල්විස්
99 කමලිකා ප්‍රියාදරී අබේරත්න
2007 100 ජේම්ස් පීටර් ඔබේසේකර

පුවත්

Most popular